Loading...

 ආයුබෝවන්

  සාදරයෙන් පිළිගනිමු

  ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 22 ක් අතුරින් ගාල්ල නගරයට ආසන්නයේම අක්මීමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය පිහිටා ඇත. නැගෙනහිර දේශාංශක 800 - 13' හා 800 - 24 අතරද උතුරු අක්ෂාංෂක 060 - 01 හා 060 - 07' අතරද අක්මීමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය පිහිටා ඇත. උතුරින් බද්දේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටද, ඊසාන දෙසින් යක්කලමුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටද, නැගෙනහිර දෙසින් හබරාදූව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටද, බටහිර හා නිරිත දෙසින් ගාල්ල කඩවස් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටද , වයඹින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටද මායිම්ව පිහිටා ඇත.

අක්මීමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය අක්මීමන මැතිවරණ කොට්ඨාසයට අයත් වේ.මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හෙක්ටයාර් 6437 කි.වර්ග කි.මී 64 කි.පරිපාලන වශයෙන් ග්‍රාම නිලධාරී කොට්ඨාස 63කින් සමන්විත වන අතර එයට ගම් 159 ක් පමණ අයත් වේ.ගාල්ල දිස්ත්‍රික්කයෙ මුලු භූමි ප්‍රමාණයෙන් 4% ක් මෙයට අයත් වේ.

ටෙන්ඩර් දැන්වීම්

අක්මීමන ප්‍රාදේශිය සභාව ට අයත් අක්මීමන ආදාහනාගාරය හා සමුදුන් මැදුර වාහන නැවැත්වීමේ පරිශ්‍රය සමග CCTV කැමරා සවිකිරීම සදහා අදාල කේෂත්‍රයේ පළපුරුදු ආයතන වලින් මිලගණන් කැදවනු ලැබේ . මිල ගණන් ලබාදීමේ අවසන් හා ටෙන්ඩර් විවෘත කරන දිනය 2024.05.03 දින ප.ව. 2.00

ටෙන්ඩර් පත්‍ර බාගත කිරීම

අක්මීමන ප්‍රාදේශිය සභාව සදහා ටැබ්ලට් හා ඇගිලි සලකුණු යන්ත්‍ර මිලදී ගැනීම සදහා මිල ගණන් කැදවනු ලැබේ

අපගේ වැඩසටහන්


අක්මීමන ප්‍රාදේශිය සභාවේ අපෙන්

ඔබට ලැබෙන සේවාවන්

කසළ බැහැර කිරීම

කසළ ප්‍රවාහනය

අනුකූලතා සහතික නිකුත් කිරීම

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

ඉඩම් කට්ටි අනුමත කිරීම

නල එලීම සඳහා මාර්ග කැණීම

පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා දීම

ක්‍රීඩා පිටි සහ ශාලා කුලියට ගැනීම

ආදාහනාගාරය සහ සුසාන භූමි සේවය

වීදි, පොදු ස්ථාන ආලෝකකරනය

දේපල සහ පුද්ගල ආරක්ෂාවට තර්ජනාත්මක ගස් ඉවත් කිරීම

අබලන් මාර්ග පිළිසකර කිරීම