අක්මීමන ප්‍රාදේශිය සභාවේ කාර්යාලීය කටයුතු පහසු කරගැනිම සඳහා Dekstop Computer & UPS 07ක් මිලදී ගැනීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ පළපුරුදු ආයතනවලින් මිළ ගණන් කැඳවනු ලැබේ. මිළ ගණන් ලබාදීමේ අවසන් හා ටෙන්ඩර් විවෘත කරන දිනය 2024.12.27 ප.ව.2.00 ට අක්මීමන ප්‍රාදේශීය සභා කාර්යාලයේදී සිදුකරනු ලැබේ.
අක්මීමන ප්‍රාදේශීය සභාවට කුරුදුවත්ත ආදාහනාගාරයේ හා කළහේ උප කාර්යාලයේ ආරක්ෂාව විධිමත් පරිදි ලබාගැනිමට ආරක්ෂක සේවා ලබාගැනීමට ගාල්ල ප්‍රදේශයේ කාර්යාලයක් පිහිටි පළපුරුදු ආයතනවලින් මිළ ගණන් කැඳවනු ලැබේ. මිළ ගණන් ලබාදීමේ අවසන් හා ටෙන්ඩර් විවෘත කරන දිනය 2024.12.27 ප.ව.2.00 ට අක්මීමන ප්‍රාදේශීය සභා කාර්යාලයේදී සිදුකරනු ලැබේ.
අක්මීමන ප්‍රාදේශීය සභාවේ කාර්යාලීය කටයුතු පහසු කරගැනිම සඳහා Colour Printer 01ක් මිලදී ගැනීම සඳහා අදාළ ක්ෂේත්‍රයේ පළපුරුදු ආයතනවලින් මිළ ගණන් කැඳවනු ලැබේ. මිළ ගණන් ලබාදීමෙ අවසන් හා ටෙන්ඩර් විවෘත කරන දිනය 2024.12.27 ප.ව.2.00ට අක්මීමන ප්‍රාදේශීය සභා කාර්යාලයේදී සිදුකරනු ලැබේ.
අක්මීමන ප්‍රාදේශිය සභාව ට අයත් අක්මීමන ආදාහනාගාරය හා සමුදුන් මැදුර වාහන නැවැත්වීමේ පරිශ්‍රය සමග CCTV කැමරා සවිකිරීම සදහා අදාල කේෂත්‍රයේ පළපුරුදු ආයතන වලින් මිලගණන් කැදවනු ලැබේ . මිල ගණන් ලබාදීමේ අවසන් හා ටෙන්ඩර් විවෘත කරන දිනය 2024.05.03 දින ප.ව. 2.00
ටෙන්ඩර් පත්‍ර බාගත කිරීමඅක්මීමන ප්‍රාදේශිය සභාව සදහා ටැබ්ලට් හා ඇගිලි සලකුණු යන්ත්‍ර මිලදී ගැනීම සදහා මිල ගණන් කැදවනු ලැබේ
කසළ බැහැර කිරීම
කසළ ප්‍රවාහනය
අනුකූලතා සහතික නිකුත් කිරීම
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
ඉඩම් කට්ටි අනුමත කිරීම
නල එලීම සඳහා මාර්ග කැණීම
පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ලබා දීම
ක්‍රීඩා පිටි සහ ශාලා කුලියට ගැනීම
ආදාහනාගාරය සහ සුසාන භූමි සේවය
වීදි, පොදු ස්ථාන ආලෝකකරනය
දේපල සහ පුද්ගල ආරක්ෂාවට තර්ජනාත්මක ගස් ඉවත් කිරීම
අබලන් මාර්ග පිළිසකර කිරීම