වරිපනම් හා අක්කර බදු හා සභාවට අයවිය යුතු අනෙකුත් බදු කතු කිරීම.
කඩ කාමර කුලී හා ගෙවල් කුලී අය කිරීම.
පොළ බදු අකතු කිරීම.
දේපළ බදු කතු කිරීම.
මාර්ග ලියාපදිංචි කිරීම.
වීදි පහන් සවි කිරීම හා නඩත්තු කිරීම.
ශ්‍රවණාගාරය වෙන් කිරීම හා අදාල ගාස්තු අය කිරීම.
වෙළඳ ව්‍යාපාර හා වෙළඳ බල පත්‍ර ගාස්තු අය කිරීම.