Loading...

ප්‍රජා හා පරිසර අංශය


පරිසර බල පත්‍ර ලබා දීම‍.

අනතුරුදායක ගස් ඉවත් කිරීම හා නිර්දේශ ලබා දීම.

පරිසර පැමිණිලි.

පෙර පාසල්,ආයුර්වේද සායන,ළමා හා මාතෘ සායන සම්බන්ධ කටයුතු.

ප්‍රජා ශාලා ආශ්‍රිත ප්‍රජා මණ්ඩල පිහිට වීම.

පොදු ළිං සම්බන්ධ කටයුතු.

පුස්තකාල සම්බන්ධ කටයුතු.

අයාලේ යන ගවයන් හා සුනඛයින් සම්බන්දව අවශ්‍ය පියවර ගැනීම.

ආපදා කළමනාකරණය සම්බන්ධ කටයුතු.

ආදායම් අංශය


වරිපනම් හා අක්කර බදු හා සභාවට අයවිය යුතු අනෙකුත් බදු කතු කිරීම.

කඩ කාමර කුලී හා ගෙවල් කුලී අය කිරීම.

පොළ බදු අකතු කිරීම.

දේපළ බදු කතු කිරීම.

මාර්ග ලියාපදිංචි කිරීම.

වීදි පහන් සවි කිරීම හා නඩත්තු කිරීම.

ශ්‍රවණාගාරය වෙන් කිරීම හා අදාල ගාස්තු අය කිරීම.

වෙළඳ ව්‍යාපාර හා වෙළඳ බල පත්‍ර ගාස්තු අය කිරීම.

සංවර්ධන අංශය


කොන්ත්‍රාත්කරුවන් හා කොන්ත්‍රාත් සමිති සමග ගිවිසුම් ගත වීම. මාර්ග, ගොඩනැගිලි,   නිර්මිත ජල ව්‍යාපෘති හා විශේෂ ව්‍යාපෘති අදිය.

යන්ත්‍ර හා වාහන කුලී පදනම මත ලබා දීම.

මහජන පැමිණිලි

ගිණුම් අංශය


සභාවේ සියලුම ගිණුම් පාලන කටයුතු සිදු කරනු ලැබේ