Loading...

දැක්ම

අක්මීමන පුරවරයට තෘප්තිමත් මහජන සේවයක් ලබා දීම දකුණු පළාතේ හොඳම පළාත් පාලන ආයතනය බවට පත් වීම.

මෙහෙවර

අක්මීමන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුළ ජීවත් වන ජනතාවගේ සුභ සිද්ධියට අදාල වන පොදු පහසුකම් සහ මහජන උපයෝගීතා සේවාවන් කර්‍ර්‍යක්ෂමව සපයා දෙමින් ප්‍රදේශයේ භෞතික හා මානව සම්පත් ඵලදායී ලෙස උපයෝගී කරගෙන බල ප්‍රදේශයේ සමාජ සංවර්ධන ක්‍රියාදාමයට සහ ජාතික සංවර්ධනයට දායකත්වය ලබා දී ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ වැසියන්ට තෘප්තිමත් සේවාවක් සැලසීම.

අපගේ කාර්ය මණ්ඩලය



මංජුලා එච්.එස් දහනායක
ලේකම්
එච්.කේ මදනායක
ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරී
ඩබ්.කේ සුරංග සංජීව
ආදායම් පරීක්ෂක
ඒ.ජී ටෙනිසන් ජයතිලක
ආදායම් පරීක්ෂක