පරිසර බල පත්‍ර ලබා දීම.
අනතුරුදායක ගස් ඉවත් කිරීම හා නිර්දේශ ලබා දීම.
පරිසර පැමිණිලි.
පෙර පාසල්,ආයුර්වේද සායන,ළමා හා මාතෘ සායන සම්බන්ධ කටයුතු.
ප්‍රජා ශාලා ආශ්‍රිත ප්‍රජා මණ්ඩල පිහිට වීම.
පොදු ළිං සම්බන්ධ කටයුතු.
පුස්තකාල සම්බන්ධ කටයුතු.
අයාලේ යන ගවයන් හා සුනඛයින් සම්බන්දව අවශ්‍ය පියවර ගැනීම.
ආපදා කළමනාකරණය සම්බන්ධ කටයුතු.