අක්මීමන ප්‍රාදේශීය සභාව

පුවත්

2025-07-22

2026 වර්ශයේ අයවැය

2026 වර්ශයේ අයවැය සකස් කිරීම සදහා අදහස් හා යෝජනා ලබා ගැනීම.

2024-12-27

පිරිසිදු කිරීමේ ධාවකය

අක්මීමන ප්‍රාදේශිය සභාව මගින් කුරුදුවත්ත සිට පින්නදූව දක්වාත් අධිවේගී පිවිසුම් මාර්ගයේ දෙපසත් පොලිතීන් ඉවත් කර න ලද අතර ඒ සදහා තරුණ සේවා සභාවේ දරුවන් සහ මාගේ කාර්‍ය මණ්ඩලය සහභාගි වූහ.

2024-12-13

සාහිත්‍ය උළෙල 2024 අක්මීමන ප්‍රාදේශිය සභාව

2024-11-23

වාර්ෂික පෙරපාසල් ප්‍රසංගය

2024-08-13

අක්මීමන සභාවේ සෞඛ්‍ය සේවකයන් සදහා වෛද්‍ය සායනය

2024.08.13 දින අක්මීමන සභාවේ, සභාවේ සෞඛ්‍ය කම්කරුවන් ඇතුලු සියලු කාර්‍ය මණ්ඩලය සදහා සියලු අංශ නියෝජනය වන පරිදි වෛද්‍ය සායනයක් පවත්වන ලදී. එයට උඩුගම රෝහල සහ අක්මීමන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ සහයෝගය ලැබුණි.

2024-05-13

2025 අයවැය සඳහා මහජන අදහස් ලබා ගැනීමේ ක්‍රියාවලිය

2025 අයවැය ලේකනය සදහා මහජනතාවගෙන් අදහස් හා තොරතුරු එකතු කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කර ඇත. මෙහිදී, ඔබට ඔබේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට වේබ් අඩවියේ ඇති චැට් බොක්ස් එක හෝ eSabha App එක භාවිතා කළ හැක. මෙම සජීවී සහ සරල ක්‍රියාවලිය ඔස්සේ ඔබේ අදහස් සෘජුවම ලබා දිය හැකි වන අතර, ඒවා අයවැය සැලැස්මට එක් කිරීමට සැලසුම් කර ඇත.

කතාබස් කරන්න

ඔබට අවශ්‍ය නම්,ඔබේ පණිවිඩයට හඩ පටිගත කිරීමක් අමුණන්න.