අක්මීමන ප්‍රාදේශීය සභාව

සේවාවන්

Responsive Image

ප්‍රජා හා පරිසර අංශය


  • පරිසර බල පත්‍ර ලබා දීම‍.

  • අනතුරුදායක ගස් ඉවත් කිරීම හා නිර්දේශ ලබා දීම. ලබා දීම.

  • පරිසර පැමිණිලි.

  • පෙර පාසල්,ආයුර්වේද සායන,ළමා හා මාතෘ සායන සම්බන්ධ කටයුතු.

  • ප්‍රජා ශාලා ආශ්‍රිත ප්‍රජා මණ්ඩල පිහිට වීම.

  • පොදු ළිං සම්බන්ධ කටයුතු.

  • පුස්තකාල සම්බන්ධ කටයුතු.

  • අයාලේ යන ගවයන් හා සුනඛයින් සම්බන්දව අවශ්‍ය පියවර ගැනීම

  • ආපදා කළමනාකරණය සම්බන්ධ කටයුතු.

ආදායම් අංශය


  • වරිපනම් හා අක්කර බදු හා සභාවට අයවිය යුතු අනෙකුත් බදු කතු කිරීම.

  • කඩ කාමර කුලී හා ගෙවල් කුලී අය කිරීම.

  • පොළ බදු අකතු කිරීම.

  • දේපළ බදු කතු කිරීම.

  • මාර්ග ලියාපදිංචි කිරීම.

  • වීදි පහන් සවි කිරීම හා නඩත්තු කිරීම.

  • ශ්‍රවණාගාරය වෙන් කිරීම හා අදාල ගාස්තු අය කිරීම.

  • වෙළඳ ව්‍යාපාර හා වෙළඳ බල පත්‍ර ගාස්තු අය කිරීම.

Responsive Image
Responsive Image

සංවර්ධන අංශය


  • කොන්ත්‍රාත්කරුවන් හා කොන්ත්‍රාත් සමිති සමග ගිවිසුම් ගත වීම. මාර්ග, ගොඩනැගිලි,   නිර්මිත ජල ව්‍යාපෘති හා විශේෂ ව්‍යාපෘති අදිය.

  • යන්ත්‍ර හා වාහන කුලී පදනම මත ලබා දීම.

  • මහජන පැමිණිලි.

ගිණුම් අංශය


  • සභාවේ සියලුම ගිණුම් පාලන කටයුතු සිදු කරනු ලැබේ.

Responsive Image
කතාබස් කරන්න

ඔබට අවශ්‍ය නම්,ඔබේ පණිවිඩයට හඩ පටිගත කිරීමක් අමුණන්න.